Gossips

මොරටුවේදී සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ මොරටුව – එගොඩඋයන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එගොඩඋයන සිට පානදුර දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කළ… Read More

Gossips

ඛනිජ තෙල් සේවකයින් දැඩි තීරණයක් ගනී

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඛනිජ තෙල් සේවකයින් වර්ජනයක් ආරම්භකර තිබෙනවා. ඛනිජ… Read More

Gossips

හංවැල්ලේදී ඝාතන දෙකක්

හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. හංවැල්ල – ජල්තර ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කරමින් සිටි පිරිසකගෙන් එක් පුද්ගලයෙකුට මුහුණ ආවරණය කරගෙන පැමිණි තවත් කණ්ඩායමක් විසින්… Read More

Gossips

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද (29) දිනයේදීත් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේතුව… Read More

Gossips

හිටපු අගමැතිගේ, අගමැති ආරක්ෂාව ඉවත් කෙරේ

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය ඉවත් කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් ඊට අදාළ ලිපිය අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති… Read More

Gossips

නව අගමැති අද වැඩ භාර ගනී, ඇමති මණ්ඩලයේ කොටසකුත් දිවුරුම් දෙයි

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (29) සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි. අද උදෑසන 10ට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාරගන්නා බවයි නව අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මේ… Read More

Gossips

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් දක්ෂිණාංශික අපේක්ෂකයාට ජය

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් දක්ෂිනාංශික අපේක්ෂක ජයිර් බොල්සානරෝ ජයගෙන තිබෙනවා. ඊයේ ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද විමසීම සිදුකෙරුණු අතර එම ප්‍රතිපලවලට අනුව ඔහුට හිමි ඡන්ද ප්‍රතිශතය සියයට 55 ක්. ඔහුගේ… Read More

Gossips

හිටපු ඇමති අර්ජුන අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා තෙල් සංස්ථා සේවකයින් තවදුරටත් වර්ජනයේ

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඛනිජ තෙල් සේවකයින් ඊයේ (28) රාත්‍රියේ සිට ආරම්භ… Read More

Gossips

අද සිට බත් පාර්සලයක සහ තේ කෝප්පයක මිල අඩුවේ

බත් පාර්සලයක මිල රුපියල් 10 කින් සහ තේ කෝප්පයක මිල රුපියල් 5 කින් අද සිට අඩු කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එමෙන්ම කොත්තු සහ ෆ‍්‍රයිඞ් රයිස් මිලද රුපියල් 10 කින් පහළ… Read More

Gossips

අද නිවාඩු දිනයක් නොවේ

අද (29) රජයේ නිවාඩු දිනයක් නොවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලය අද (29) දිනය රජයේ නිවාඩු දිනයක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවට පළ වන වාර්තා සාවද්‍ය බවයි… Read More