Gossips ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමට අදාළ නඩුවේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චිට සැඟව සිටීමට ආධාර අනුබල දුන් චෝදනාව මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර… Read More
Gossips නව ආණ්ඩුවට එක්වීමේ රාජිතගේ කුරුමාණම වරදී – සෞඛ්‍ය ඇමති වුවහොත් වෛද්‍යවරුන් වර්ජනයකට සැරසේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයට හිටපු ආමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එක්වීමට සාකච්ඡා පවත්වන බවට තොරතුරු වාර්තා වුනා. ඇතැම් වාර්තා පැවසුවේ ඔහු නව රජයේද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්… Read More
Gossips රටම කතාවූ රුපියලේ අද සිදුවූ සුවිශේෂී වෙනස රටම කතාවූ රුපියලේ අද සිදුවූ සුවිශේෂී වෙනස රුපියල ශක්තිමත් වෙයි පසුගිය කාලය තුලම සීඝ්‍රයෙන් අවප්‍රමාණ වූ රුපියල ප්‍රකෘතිමත් වීමක් අද දක්නට ලැබුණා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ… Read More
Gossips මිලේනියම් සිටි නිවසක මත් ජාවාරමක් අතුරුගිරිය – මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක් තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ තරුණ කණ්ඩායමක් අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 20 ත් 30 ත් අතර, සැකකරුවන් තුන්දෙනෙකු… Read More
Gossips ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපති ඉල්ලා අස්වෙයි පන්දුව පළුදු කිරීමේ චෝදනාවලින් අපකීර්තියට පත් වු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සම්බන්ධයෙන් වන වාර්තාව එළිදැක්වීමත් සමඟ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සභාපති ඩේවිඩ් පීවර් ඉල්ලා අස්වී තිබෙනවා…. Read More
Gossips බොදුබල සේනාවෙන් එෆ්.සී.අයි.ඩී යට පැමිණිල්ලක් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු රනිල් වික්‍රමසිංහ තවදුරටත් අරලියගහ මන්දිරය තුළ රැඳී සිටීමෙන් පොදු දේපල අවභාවිත වීමක් සිදුවන බැවින් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානය අද… Read More
Gossips බොරතෙල් මිල පහළට ලොව විශාලතම තෙල් නිෂ්පාදකයන්ගේ සැපයුම ඉහළ යාමත් සමඟ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල මේ වනවිට මාස 6 කින් අවම අගයට පැමිණ තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 72 යි ශත 60… Read More
Gossips සංස්ථා ඉන්ධන මිල පහළ දමද්දී අයි.ඕ.සී. මිලේ තවමත් වෙනසක් නැහැ – බස් ගාස්තු අඩුවීම ගැන ඉඟියක් සංස්ථා ඉන්ධන මිල පහළ දමද්දී අයි.ඕ.සී. මිලේ තවමත් වෙනසක් නැහැ – බස් ගාස්තු අඩුවීම ගැන ඉඟියක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් බෙදා හරින පෙට්‍රල් සහ ඞීසල් මිල ගණන් පහළ දැමුව ද, ලංකා අයි. ඕ.සී. සමාගමට… Read More
Gossips කශෝගි ගැන සල්මාන් කුමරුගෙන් අනතුරු ඇඟවීමක් තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළට ගොස් අතුරුදන්ව සිටියදී මාධ්‍යවේදී ජමාල් කශෝගි අනතුරුදායක පුද්ගලයෙකු බව සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඇමරිකානුවන්ට පවසා ඇති බව දැන්… Read More
Gossips ගත වූ මාස දහයේ ඩෙංගු රෝගීන් 41,216 ක් මේ වසරේ ගත වූ මාස 10 තුළ දිවයිනේ ඩෙංගු රෝගීන් 41,216 ක් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර එය සියයට 36 ක ප්‍රතිශතයක්. එමෙන්ම, මහනුවර, රත්නපුර දිස්ත්‍රික්කවලින් ද… Read More