Gossips

එජාපයට මන්ත්‍රී 93යි – ආණ්ඩුව

පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (02) පැවැති පක්ෂ නියෝජිත හමුවට සහභාගි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 93 දෙනෙකු පමණක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය… Read More

Gossips

අගමැති කතරගමට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධුරයට පත්වීමෙන් පසු අද (02) පෙරවරුවේ කතරගම පුදබිම වෙත පැමිණ ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා කිරිවෙහෙර වැද පුදාගෙන කතරගම මහා දේවාල භූමියට පැමිණි බවයි හිරු… Read More

Gossips

ජනපතිගේ තීරණයට කිසිවෙකුට එරෙහි විය නොහැකියි – නිදහස් පක්ෂය

ජනාධිපතිවරයා ගත් තීරණයට කිසිවෙකුටත් එරෙහි විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More

Gossips

රුපියල ශක්තිමත් වෙයි

පසුගිය කාලය තුලම සීඝ්‍රයෙන් අවප්‍රමාණ වූ රුපියල ප්‍රකෘතිමත් වීමක් අද (02) දක්නට ලැබුණා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ සටහන් වූයේ රුපියල් 177 යි ශත 32 ක් ලෙසයි. එහෙත්, මහබැංකුව නිකුත් කළ… Read More

Gossips

5 වනදා සිට වැසි සහ සුළං වැඩි වෙයි

දිවයිනට ගිනිකොණ දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතින බැවින් ඒ පිළිබදව අවදානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට මෙන්ම ධීවර සහ නාවික… Read More

Gossips

පාර්ලිමේන්තුව කැඳවන්නේ 16 වන දා බව මහින්දානන්ද කියයි

පාර්ලිමේන්තුව කැදවන්නේ ලබන 7 වන දා නොව, 16 වන දා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ප්‍රකාශ කළා. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කෙසේවෙතත් කතානායක… Read More

Gossips

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂ උපයෝගී කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක නිකුත් කර ඇති නිවේදනවල වලංගුභාවයක් නොමැති සහ සාවද්‍ය තොරතුරු අඩංගු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය… Read More

Gossips

ග්‍රෑන්ඞ්පාස් සහ මෝදර මාර්ග කිහිපයක වාහන ගමනාගමනයට සීමා

ග්‍රෑන්ඩ්පාස් – පරාක්‍රම මාර්ගයේ ජල නළ එලීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් අද සිට ලබන 30 වන දා දක්වා සෑම සිකුරාදා දිනකම මාර්ගයේ ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව රාත්‍රී 10 සිට අලූයම 5 දක්වා මෙම… Read More

Gossips

පාර්ලිමේන්තුව කැඳවීම නොවැම්බර් 7 වනදා, ජනපති පැවසූ බව කතානායක කියයි

පාර්ලිමේන්තුව නොවැම්බර් 07 වැනිදා කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට දැන් වූ බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා. කතානායකවරයා මේ බව දැනුම් දුන්නේ පක්ෂ නියෝජිතයින් පිරිසක් සමඟ අද පෙරවරුවේ… Read More

Gossips

අදත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දෙන ලකුණු – සඳුදා තවත් කැබිනට් හමුවක්

අද දිනයේදීත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More