Politics Sri Lanka

මෙවර ඡන්දයට ගමේ උනන්දුව වැඩිවෙලා

මෙවර ඡන්දයට ගමේ උනන්දුව වැඩිවෙලා

නගරබද ඡන්ද මධ්‍යස්ථානවලට සාපේක්ෂව ගම්බද ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ වීමේ ප්‍රතිශතය ඉහළයාමක් දක්නට ලැබෙන බවත් එය විශේෂ කරුණක් බවත් සඳහන් කරමින් මානව හිමිකම් පිළිබඳ විද්වද් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය සඳහන් කරයි.

මානව හිමිකම් පිළිබඳ විද්වද් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධානවිධායක ආචාර්ය උදිත ගුණසේකර මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් එම සංසදයේ මැතිවරණ නිරීක්ෂන ජාලය සඳහන් කරයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.