රාජාංගණය වැවේ ජයල උපයෝගී කරගෙන පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කරන ලද්දේ මහින්ද රජපක්ෂ පාලන සමයේදී යැයි හිටුල කෘෂිකර්ම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි. කෙසෙනමුත් ඒ මහතා පවසන්නේ තමන් ගෙනා ව්‍යාපෘතියේ තිබුනේ එප්පාවල කෝන්වැව යොදාගෙන අදාල ව්‍යාපෘතිය සිදු කිරීමට බවයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අර්.එම් වන්නිනායක මහතා පවසන්නේ මෙම ජල ව්‍යාපෘතිය 2011 වසරේදී කැබිනට් අනුමැතියද […]
The post මේ ජල ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ ආණ්ඩුව කාලේ appeared first on Lankatruth.
Related posts:video: මෛත්‍රී සටන පටන් ගනී
මහින්දගේ කාලේ කප්පම් ගත් බව මාලනීත් කියයි
video: රෙජිනෝල්ඩ් කුරේත් පටන් ගනී
හිලරි ක්ලින්ටන් ඡන්ද සටන පටන් ගනී
මෛත්‍රීගේ කොමිසම වැඩ පටන් ගනී!
ප්‍රංශය අයි.එස්. ත්‍රස්තයින්ට පිළිතුරු දීම පටන් ගනී
පැනමා වාර්තා ගැන ඒ කාලේ මහින්දට අපි කිව්වා – ගණන්ගත්තේ නැහැ
දී.මූ. අගමැති කාලේ ණයට කාලා – මාස6ක බිල ලක්ෂ 40යි
එක්සත් ජාතික පක්ෂයේ සිටින ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බවත් තමාට හා තම පවුලේ ඥාතීන්ට දේශපාලනය සහ පක්ෂය වෙනුවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවුවද පක්ෂයෙන් කිසිඳු සහයෝගයක් නොලැබුණු බවත් වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ ආනමඩුව ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය […]
The post “පක්ෂයේ ප්‍රබලයන් මාව මරන්න හැදුවා” – රංගෙ බණ්ඩාර කට අරියි appeared first on Lankatruth.
Related posts:පුත්තලම මෝඩයන්ගේ පාරාදීසයක් නොවේ… සැබෑවටම මෝඩ මනසක් ඇත්තේ කාටදැයි තේරුම් ගැනීමද අපහසු නොවනු ඇත… රංගෙ බණ්ඩාර ලියයි
අපි චීනෙට ණයවෙලා ‘රාජපක්ෂ ක්‍රීඩාංගණය’ හැදුවා – මහින්දානන්ද අලුත්ගමගේ
මාව මරන්න හදනවා – හුළුගල්ල
පුතා මියගියේ හෘදාබාදයකින්කියා බලෙන් අත්සන ගන්න හැදුවා – නිමල රූබන්ගේ මව
තම දරුවා මරන්න එපා යැයි ඉන්දියාව කියයි
ලාංකික ගෘහ සේවිකාවක් ගල් ගසා මරන්න තීරණය කරලා
මාව මරන්න හදනවා. මට ඒක දැනෙනවා – මෛත්‍රීපාල සිරිසේන
ටිවී චැනල් එක මාරු කලා කියලා නෝනව මරන්න හදලා
පලාත් පාලන මැතිවරණයේ අද උදෑසන 07 සිට මේ දක්වා (12.00) ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය, දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් ප්‍රකාශයට පත් කර ඇත. ගම්පහ 30%, අම්පාර 25%, අනුරාධපුරය 20%, මාතලේ 20%ක් හා බදුල්ල 40%, මොණරාගල 25%, නුවරඑළිය 20% ලෙස එම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දක්වා ඇත. එමෙන්ම වව්නියාව 45%, කෑගල්ල 30%, රත්නපුරය 30%, කිලිනොච්චිය 25%, ත්‍රිකුණාමලය 50%, මහ නුවර […]
The post පුංචි ජන්දයේ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය. appeared first on Lankatruth.
Related posts:ඡන්දය ප්‍රකාශ කිරීම ප.ව 4.00ට අවසන් – ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න
පුංචි ජන්දයේ ප්‍රතිඵල දෙවිදිහකට
මැතිවරණයට ජනතා උනන්දුව ඉහළයි – පස්වරු දෙකට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත
මෙතෙක් ප්‍රකාශිත දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵල – ජවිපෙ කැපී පෙනෙන වෙනසක්
උතුරේ පුංචි ඡන්ද පැවැත්වීමට වාරණයක්!
පුංචි ඡන්ද තහනම් නියෝගය 30 කැඳවන්න නීතිපතිගෙන් මෝසමක්
මුලතිව්, පුදුකුඩිඉරිප්පු පුංචි ඡන්දයේ ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද ඇරඹේ
පුංචි ඡන්ද පනත් කෙටුම්පත් තුනට කතානායක අත්සන් තබයි