රු5000 වටිනා වවුචර් බෙදූ සජිත් පේමදාසගේ ගෝලයෙක් අම්බලන්තොටදී අත් අඩංගුවට
ඡන්දය ආයාචනා කිරීමට හම්බන්තොට ප්රදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු රුපියල් 5000 ක් වටිනා වවුචර් පත්ර ජනතාව අතර (10) බෙදමින් සිටියදී අම්බලන්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. හම්බන්තොට දිස්ත්රික් මැතිවරණ පැමිණිලි ඒකකයට ලද පැමිණිලිල්ලකට අනුව මෙම පුද්ගලයා අදාළ වවුචර් පත් සමඟ අම්බලන්තොට උඩ බැරගම ප්රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.
රුපියල් 5000 වවුචරයේ ෆුට් සිටි යනුවෙන්ද සඳහන් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි..වී.පී ආනන්ද මහතා හම්බන්තොට දිස්ත්රික් මැතිවරණ පැමිණිලි ඒකකයට පැමිණිලි කිරීමෙන් පසුව මෙම පුද්ගලයා අදාළ වවුචර් පත් සමඟ අම්බලන්තොට උඩ බැරගම ප්රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.