Gossips

රට භාරදිය හැකි එකම නායකයා හිටපු ආරක්ෂක ලේකම් – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමට යාම නෛතික රාමුවක් තුළ සිදුනොවන සැලසුම්සහගත ක්‍රියාවක් බව පූජ්‍ය ආචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන් පවසනවා.
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
එමෙන්ම, එම මාධ්‍ය හමුවට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද එක්ව සිටි අතර, උන්වහන්සේ එහිදී කියා සිටියේ අනාගතයේ රට භාරදිය හැකි එකම නායකයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවයි.