Gossips

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර ප්‍රකාශ කළා.
පුත්තලම ප්‍රදේශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට සහය පළ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් කැමැත්ත පළ කර ඇති බවයි.