Gossips

ලක්ෂ 56ක හෙරොයින් සමඟ 6 දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 400ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 56 කට අධික බව සඳහන්.
රාජගිරිය, මිනුවන්ගොඩ ඇතුලු ප්‍රදේශ 06 කදී මොවුන් ඊයේ (01) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
සැකකරුවන් අවුරුදු 25 ත් 30 ත් අතර වයස්වල පසුවන්නන්.