බන්ධනාගාරයේ සිටින කෙසෙල්වත්තේ ලසන්ත හෙවත් "ලසා" ගේ ගෝලයෙකු රුපියල මිලියන 2.4ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 201.16ක් සමඟ වැලිකඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
රන්ජන්, කොකේන් විමර්ශන කමිටුවට- වාර්තාව අද හෝ සඳුදා අගමැතිට
Posted on Author admin
කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප්‍රකාශය පිළිබදව විමර්ශනය කළ කමිටුවේ වාර්තාව අද හෝ ලබන සඳුදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙන බව කමිටු… Read More
වෙඩි තැබුවාද ? වෙඩි වැදුණාද ? බෙලිඅත්තේ විපක්ෂ නායකගේ මරණයට හේතුව හෙළිවෙයි
Posted on Author admin
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන්ගේ මරණය ඝාතනයක් නොව සියදිවි හානි කර ගැනීමකින් බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බව පොලිසිය පවසනවා. පසුගිය බදාදා බෙලිඅත්ත – පල්ලත්තර… Read More
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් පැය 11ක් ප්‍රමාද වෙයි
Posted on Author admin
චීනයට බලපා ඇති මැන්කුට් සුළි කුණාටුව හේතුවෙන් කටුනායක සිට චීනය බලා ගමන් කිරීමට නියමිත යූ.එල්. 880 දරණ යානය ගුවන්ගතවීමට පැය 11ක් ප්‍රමාද වන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසනවා. එම සමාගමේ ප්‍රකාශකයෙකු… Read More