හම්බන්තොට දිස්ත්‍රික්කය – අම්බලන්තොට ප්‍රාදේශීය සභාව 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-24117
එක්සත් ජාතික පක්ෂය-9986
ජනතා විමුක්ති පෙරමුණ-8291
එක්සත් ජනතා නිදහස් සන්ධානය-5179

උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියෙන් අතිවිශාල දේපළ හානියකට පත්ව සිටින ජනතාවට සාධාරණ වන්දියක් ලබා දෙන ලෙස ඉල්ලා පාළාත් බද මහාධිකරණයේ පවරා තිබෙන නුව අද (12) විභාග කෙරිණි. මහාධිකරණ විනිසුරු තුසිත දේවප්‍රිය මහතා ඉදිරියේ එය විභාග කළ අතර පැමිණිලි කාර පාර්ශවයේ වසන්ත සංජීව, බෝධිපාල සහ සමන්ත විද්‍යාරත්න යන බහුජන සංවිධානයේ නියෝජිතයන් වෙනුවෙන් ජනාධිපති නීතී විජය තෙන්නකෝන් මහතා […]
The post උමා ඔයේ ජනතාව වෙනුවෙන් සමන්ත අද අධිකරණයට appeared first on Lankatruth.
Related posts:උමා ඔයෙන් විපතට පත් ජනතාව රැවටීමේ කුමන්ත්‍රණයක් – සමන්ත
බැඳුම්කර කෝප් වාර්තාව වෙනුවෙන් අධිකරණයට යෑමට අපි සූදානම්
අධිකරණයට රාජපාක්ෂික විනිසුරුවරයෙක් දාන්න හදනවා. මැදමුලන තියරියට ජනතාව යටත්විය යුතු නැහැ – PMD
ඉල්ලීම් 21 දිනාගැනීම වෙනුවෙන් වැඩකරන ජනතාව පෙළගැසේ
පීඩිත ජනතාව වෙනුවෙන් දරන ලද මෙහෙවර සදා අමරණීයයි – ජවිපෙ
ජනතා නායකයින් අත්අඩංගුවට – වරද ජනතාව වෙනුවෙන් පෙනී සිටීම
ජනතාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම කණ්ඩායම ජවිපෙ
මීතොටමුල්ලේ මියගිය ජනතාව වෙනුවෙන් වවුනියාවේදීත් පහන් දල්වයි
නයිනමඩම ප්‍රාදේශයේ පදිංචි ප්‍රාදේශීය මාධ්‍යවේදී චන්දන ප්‍රනාන්දු මහතා පෙරේදා (27) රාත්‍රියේ කැබ් රථයකට යට කිරීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් කිරීමට ගත් උත්සාහයක් සම්බන්ධයෙන් ලැබුනු පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි. නයිනමඩම හණකොටුපළ හන්දියේදී එදින රාත්‍රී 08.00 චන්දන ප්‍රනාන්දු මහතා අයෙකු සමග කතාබහ කරමින් සිටියදී වේගයෙන් කැබ්රථයක් පදවා ගෙන එම ස්ථානයට පැමිණි, විශ්‍රාමික ජනාධිපති […]
The post මාධ්‍යවේදියෙකු ඝාතනයට තැත්කරලා – මහින්ද පිලේ මන්ත්‍රී පුත්‍රයා පොලීසිය මගහරියි appeared first on Lankatruth.
Related posts:එක්නැලිගොඩ නඩුවේ සැකකරුවා තවත් මාධ්‍යවේදියෙකු ඝාතනයට සම්බන්ධ වෙලා…
මහින්ද පිලේ මන්ත්‍රීවරු ගම්මන්පිලගේ මාධ්‍ය හමුව මගහරිති
මහින්ද අයවැය මගහරියි… පිලේ 6ක් ආණ්ඩුවට පක්ෂ වෙයි
video: මහින්ද පිලේ ගොබෙල්ස්ලා මාධ්‍යවේදීන් ඉදිරියේ නිරුත්තරවෙති
මහින්ද පිලේ මන්ත්‍රී නිවසින් තරුණයෙකුගේ මළ සිරුරක්
හෙරෝයින් ජාවාරම්කරුවෙකු සමග මහින්ද පිලේ මන්ත්‍රී අත්අඩංගුවට
මහින්ද පිලේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට බොරු කියති
මහින්ද පිලේ මන්ත්‍රීවරු කෝප් වාර්තා තැන තැන දමා ගිහින්
පාසල්වල අ.පො.ස. උසස් පෙළ හදාරන සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමේ වැඩසටහන කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (20) අත්හිටවා තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ටැබ් පරිගණක මිලදී ගැනීම සඳහා කැඳවා ඇති ටෙන්ඩර්වල පවතින ගැටලු සහගත තත්ත්වය සහ එම වැඩසටහනට වැය කිරිමට රජයේ අරමුදල් යෙදවීම සැලකිල්ලට ගනිමින් කැබිනට් […]
The post A/L සිසුන්ට ටැබ් දීම අත්හිටුවයි appeared first on Lankatruth.
Related posts:සරසවි සිසුන්ට හමුදා පුහුණුව ලබන සතියේ
සරසවි සිසුන්ට යුද පුහුණුව අදියර තුනකින්
ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව හදාරණ සිසුන්ට මෙවරත් පරණ ප්‍රශ්නෙම
සරසවි සිසුන්ට අමතර රැකියා සොයා දෙනවා – එස්.බී.
මල්වානේ ඉඩම වෙන්දේසි කිරීම තාවකාලිකව අත්හිටුවයි
ටැබ් සවි කළැයි ධීවර කාර්මිකයෝ විරෝධතාවයේ
මෙරට සිසුන්ට ශිෂ්‍යාධාරය රු. 2,500යි. පිටරටන් ආ සිසුන්ට 30,000යි
VMS මර උගුලට එරෙහි වූ ධිවරයා “ටැබ්” උගුලට හසුකරගැනීමේ උත්සහය පරදවමු !

