මොණරාගල දිස්ත්‍රික්කය – මඩුල්ල ප්‍රාදේශීය සභාව 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11923
එක්සත් ජාතික පක්ෂය – 5480
එක්සත් ජනතා නිදහස් සන්ධානය – 2803
ජනතා විමුක්ති පෙරමුණ – 1389

මෙක්සිකෝවෙ පැවති 18වන ලෝක ගුරු සංගම් සම්මේලනයේ දී ඉදිරි වසර 04 සදහා නව නිලධාරි මණ්ඩලයේ උප සභාපතිවරයකු ලෙස ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා තෝරාගෙන ඇත. මහින්ද ජයසිංහ මහතා ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්න බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාද වේ.
The post මහින්ද ජයසිංහ ලෝක ගුරු සංගම් සම්මේලනයේ උපසභාපති ධුරයට appeared first on Lankatruth.
Related posts:ගුරු – විදුහල්පති ගැටළුවලට විසඳුම් නොදීමට එරෙහිව සමුළුවක් කැඳවනවා – මහින්ද ජයසිංහ
බන්දුලගේ නීති විරෝධී ගුරු මාරු ප්‍රතිපත්තිය වහා හකුලා ගත යුතුයි – මහින්ද ජයසිංහ
ගුරු උසස්වීම් තවමත් ප්‍රමාදයි – ගුරු සංගම්
ඉදිරියේදී ගුරු සංගම් වෘත්තීය ක්‍රියාමාර්ග රැසක
සාකච්ඡා අසාර්ථකයි – ගුරු විදුහල්පති සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයට
ගුරු සංගම් ලේකම් අත්අඩංගුවට ගන්නවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
විසඳුම් නොලැබුනොත් පාසල් වසාදමා වර්ජනයකට යනවා – ගුරු-විදුහල්පති සංගම්
ක්‍රීඩා අනතුරු වලකන ගුරු, තරුණ, වෛද්‍ය සංගම් යෝජනා රජයට
විගණකාධිපතිවරයා අඩපණ කිරීමට දූෂිත දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් ගන්නා උත්සාහය පරාජය කිරීමට අද (23) සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සඳහන් කරයි. රාජ්‍ය මුදල් රැකදීම සඳහා විගණකාධිපතිවරයා විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලිය නිසා වංචා, දූෂණවලට සම්බන්ධව දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් කලබලයට පත්වී සිටින බවද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති. මේ නිසා අසත්‍ය […]
The post විගණකාධිපති අඩපණ කිරීමේ දූෂිතයන්ගේ උත්සාහයට විරෝධය appeared first on Lankatruth.
Related posts:සුසිල් FCIDයට විරෝධය පල කිරීමේ රහස මෙන්න
වීරවංසගේ උත්සාහයට අධිකරණයෙන් අනතුරු ඇඟවීමක්!
“ෆූට්නෝට්”වලට එකඟ නැහැ-විගණකාධිපති කෙළින්ම කියයි
විගණකාධිපති කෘෂිකර්ම අමාත්‍යාංශයට ලියයි
වරායට සේවකයන් 2000ක අතිරික්තයක් – විගණකාධිපති කියයි
මේ විගණකාධිපති කෝප් කමිටුවට දුන් මහේන්ද්‍රන් ගැන වාර්තාවද?
බැඳුම්කර මගඩිය ගැන විගණකාධිපති හෙළි කර තිබෙන්නේ මොනවා ද?
දැන් සිදුවෙන්නේ මොනවාද – හිටපු විගණකාධිපති කතාකරයි
මේ වන විට වර්ධනය වෙමින් යන ජාතිවාදී ගැටුම් ඉතා ඉක්මනින් පරාජය කළ යුතු බවත් සියළු දෙනා සමගියෙන් අත්වැල්බැදගත යුතු බවත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි. මේ වන විට නුවර ප්‍රදේශයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීම සදහා මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. බලයේ සිටින […]
The post අනුර මහනුවරදී ජාතිවාදී ගැටුම් පිලිබදව මහනායක හිමිවරු සමග සාකච්ඡා කරයි appeared first on Lankatruth.
Related posts:ආණ්ඩුව විශ්වවිද්‍යාල තුළට ජාතිවාදී ගැටුම් ගේන්න හදනවා
ඉන්දු – ලංකා ධීවර ගැටුම් නවත්වන සාකච්ඡා අසාර්තකයි
ආණ්ඩුවේ ගැටුම් ජීනීවාත් ගමනත් අවුල් කරයි
මාලගිරවු එක්ක කතා කරකර ඉන්න ජනාධිපතිවරයාට වි.වි. ආචාර්යවරුන් සමග සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ – අනුර
එජා විශේෂ නියෝජිතයා මෛත්‍රී සමග සාකච්ඡා කරයි
ව්‍යස්ථා සභාව රැස්වෙයි – ඉතිරි කොම්ෂන් සභා 5 ගැන සාකච්ඡා කරයි
හදුන්නෙත්ති දකුණු කොරියාවේ තානාපතිනිය සමග ලාංකිකයන්ගේ ගැටළු සාකච්ඡා කරයි
ශ්‍රිලනිපය හා එක්වීමට මහින්දගෙන් කොන්දේසි – සාකච්ඡා සඳහා කමිටුවක් නම් කරයි

