Gossips

පොන්ටින්ට පුහුණුකරු ධුරයක්

ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායමේ පුහුණුකරු ධුරයට රිකී පොන්ටින් පත් කරනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
දැනට ඩැරල් ලීමන් එම තනතුරේ කටයුතු කරන අතර, 2020 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගනිමින් මෙම පත්කිරීම සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.