හම්බන්තොට දිස්ත්‍රික්කය – තංගල්ල නගර සභාව 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-2248
එක්සත් ජාතික පක්ෂය-2136
එක්සත් ජනතා නිදහස් සන්ධානය-757
ජනතා විමුක්ති පෙරමුණ-535

වංචාසහගත මහ බැංකු බැඳුම්කර හා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් වූ විවාදය හෙට (06) දිනට අමතරව තවත් දින දෙකක් පැවැත්වීමට කථානායකවරයා සමඟ පැවැති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාව පල වී තිබේ. ඒ අනුව හෙට උදෑසන 10.30 සිට පස්වරු 04.00 දක්වා පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිතය. එමෙන්ම පෙබරවාරි 20 වනදා සිට දින දෙකක් අනෙක් විවාදය පැවැත්වීමට […]
The post බැඳුම්කර, බරපතල වංචා විවාදය 06, 20, 21 පැවැත්වීමට තීන්දු කරයි appeared first on Lankatruth.
Related posts:බැඳුම්කර, බරපතල වංචා දූෂණ වාර්තා පාර්ළිමේන්තුවට නොදීමට ජනාධිපති තීරණය කරලා
ආණ්ඩුව ගන්න තීන්දු තීරණ බරපතල ප්‍රශ්න රාශියක් නිර්මාණය කරමින් තියෙනවා – චන්දන සුරීයආරච්චි
බරපතල වංචා හා දූෂණ සෙවීමට ජනාධිපති කොමිසමක්
බරපතල වංචා සෙවීම අතරතුර ලේකම් ඉවතට
මහින්ද බාලසූරිය බරපතල මුල්‍ය වංචා කොමිසමට
සී.බී. රත්නායක බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසමට
නාමල් බරපතල වංචා දූෂණ කොමිසම හමුවට
ගෝඨාගේ හිටපු අතිරේක ලේකම් බරපතල වංචා කොමිසමට
මෙවර පළාත් පලන් මැතිවරණයට නාඋල ප්‍රාදේශීය සභාවට එකසත් ජාතික පක්ෂයෙන් තරඟ වදින කණ්ඩායමට අයත් පොදු ලේඛනයේ අපේක්ෂකයෙකු වෙනත් අයෙකුගේ හැදුනුම්පත් අංකයක් උපයෝගී කරගෙන ඡන්දය ඉල්ලන බවට මාතලේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ. එම පැමිණිල්ල අනුව නාඋල ප්‍රාදේශීය සභාවේ අතිරේක අපේක්ෂක නාම ලේඛනයේ එක්සත් ජාතික පක්ෂයෙන් නාඋල, අධ්‍යාපන කාර්යාල පාර ලිපිනයේ, කඩුකාර […]
The post එජාප අපේක්ෂකයා කූට සෙල කටයුතු කරලා – මැකෝට පැමිණිලි appeared first on Lankatruth.
Related posts:මංකොල්ලයක් සම්බන්ධයෙන් එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
පශු වෛද්‍ය නිලධාරීවරියට මරණ තර්ජණය කළ එජාප අපේක්ෂකයා අත්අඩංගුවට
රු. මිලියන 23ක් වංචා කළ එජාප අපේක්ෂකයා රක්ෂිත බන්ධනාගාරයට
දැරියකට අතවර කළ මහියංගන එජාප අපේක්ෂකයා ගමෙනුත් පනියි
පැමිණිලි අනුව අල්ලස් කොමිසම කටයුතු කළ යුතුයි
එජාප අර්බුදය – පරීක්ෂණ පවත්වන්න සී.අයි.ඩී යටත් පැමිණිලි
SAITM වෙනුවෙන් කිරිඇල්ල නීතිවිරෝධීව කටයුතු කරලා – ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
රාජපක්ෂ සමයේ එජාප මන්ත්‍රීන්ටත් ජනාධිපති අරමුදලෙන් බෙහෙත් කරලා
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලබාදුන් කාලය අද(08) දිනයෙන් අවසන් වනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුට ලබාදුන් සිතාසිය මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරයාට ලබාදීමට හැකියාව හිමි වූයේ නැහැ. අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරක් මත කුරියර් සේවාව මගින් සහ සීග්‍රගාමී […]
The post අර්ජුන් මහෙන්ද්‍රන්ට දුන් දෙවන කාලසීමාවත් අදින් අවසන් appeared first on Lankatruth.
Related posts:විගණකාධිපතිගේ වාර්තාව කෝප් කමිටුවට – මහෙන්ද්‍රන්ට රතු එළියක්
අර්ජුන් මහේන්ද්‍රන්ට සිතාසි
අර්ජුන් මහේන්ද්‍රන්ට CIDයේ පෙනී සිටින්නැයි නියෝග
ප්රචාරක කටයුතු අදින් අවසන්
Video: අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව සිංගප්පූරුවේ නඩු දැමීමට සූදානම් – වසන්ත සමරසිංහ
ප්රචාරක වැඩ අදින් අවසන් – අන්තර් ජාලයෙනුත් ඉල්ලයි
මහෙන්ද්‍රන් රනිල්ගේ කරමුලින්ම අල්ලා දෙයි – රනිල්, මහෙන්ද්‍රන් මිතුදමට වසර 28ක් යැයිද කියයි
දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී

