Gossips සුරංගට වතුකරයෙන් උණුසුම් පිළිගැනීමක් Posted on March 4, 2019 Author admin Comments Off on සුරංගට වතුකරයෙන් උණුසුම් පිළිගැනීමක් බගවන්තලාව ශාන්ත මරියා විද්‍යාලයට වසර 100ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වුණු ක්‍රිකට් තරගාවලියක ප්‍රධාන ආරාධිතයා ලෙසව සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩක සුරංග ලක්මාල්ට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමිවූ අතර ඔහුට උපහාර පිදීමක් ද සිදුකෙරුණා.