ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස කණ්ඩායමේ පුහුණුකරු ධුරයට රිකී පොන්ටින් පත් කරනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
දැනට ඩැරල් ලීමන් එම තනතුරේ කටයුතු කරන අතර, 2020 වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගනිමින් මෙම පත්කිරීම සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
හිටපු ජනපති මහින්ද සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් අතර හමුවක්
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර ඊයේ (23) හමුවක් සිදුවුණා. ඒ, චීන තානාපති කාර්යාලය විසින් කොළඹ පිහිටි ප්‍රධාන හෝටලයක සංවිධානය කර තිබූ උත්සවයකදීයි…. Read More
විරෝධතාවයක් හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා
Posted on Author admin
ධීවර විරෝධතාවක් හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය තෝප්පුව මංසන්ධියෙන් අවහිර වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ ඔවුන් ප්‍රධාන මාර්ගයට පැමිණ අද දහවල් කාලයේ සිට මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි…. Read More
ට්‍රම්ප් – කිම් ජොං අන් හමුව ගැන, තොරතුරු රැසක් කරළියට
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර ලබන 12 වන දා සිංගප්පූරුවේ පැවැත්වෙන සමුළුව පිළිබඳ තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා. සමුළුව එදින පෙරවරු 9ට සිංගප්පුරුවේ… Read More