ණය ගැන අහන්න වෙන්නේ වයිමගෙන් තමයි 


මෙවර පළාත් සභා ඡන්දයේඡන්ද පත්‍රිකා වෙනදා මෙන්ම මුද්‍රණය සඳහා යොමුකර ඇත්තේ රජයේ මුද්‍රණාලය වෙතය. විශේෂ ආරක්ෂාවක් යටතේ, රජයේ මුද්‍රණාලයේ සේවකයන් අනුයුක්ත කර සිදු කරන මෙම පත්‍රිකා මුද්‍රණය සඳහා යොදාගන්නේද විශේෂ පත්‍රිකාවකි. මුද්‍රණයෙන් ඉතිරිවන සහ ඉවත්වන කොළ පවා නිවැරදි ආකාරයට ගණනය කර බැහැර කිරීමේ ක්‍රියාවලියක් අතීතයේ සෑම අවස්ථාවකම සිදුකර ඇත. කෙසේ නමුත් මෙවර මේ කටයුත්ත වෙනස් […]
කොළඹ කොටස් වෙළඳපොල සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා අනිද්දා (02) සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වෙන මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතය. මෙම සමුළු මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, […]
The post අගමැති අද සිංගප්පූරුවට appeared first on Lankatruth.
Related posts:මන්ත්‍රී ආර්. දුමින්ද සිංගප්පූරුවට
වැලිකඩ OIC සිංගප්පූරුවට පළායයි
අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවට පිටව යයි
සෝභිත හිමි ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට
නව අගමැති චමල් ?
අගමැති දී. මූ.ගේ අද තත්වය
video: මේ අපේ අගමැති..
අගමැති පරණ වැඩට බසී
මේ වනවිට පිරිවෙන් ක්ෂේත්රය දැඩි අර්බුදකාරී තත්වයනට මුහුණ දී ඇත. ඊට විසඳුම් සොයා නව සංවිධානයක් යටතේ සන්ධානගතවීමට පිරිවෙන් ක්ෂේත්රයේ සංවිධාන කීපයක් මේ වනවිට කටයුතු කර තිබේ. ඒ අනුව මෙතෙක් කල් වෙන වෙනම සංවිධාන ලෙස පැවති පිරිවෙන් ගුරුවරුන්ගේ වෘත්තීය සමිතිය වූ ලංකා පිරිවෙන් ගුරුසේවා සංගමය හා සමස්ත ලංකා කෘත්‍යාධිකාරී/ පරිවේණාධිපති සංගමය එක්ව “පිරිවෙණ සුරැකීමේ සිවිධානය” නමින් […]
The post “පිරිවෙණ සුරැකීමේ සංවිධානය” බිහිවෙයි appeared first on Lankatruth.
Related posts:A/L ප්‍රතිඵළ වහා නිවැරදිකරනු – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
සමුපය සුරැකීමේ සංවිධානයට සියයට සියයක ජයක්
ග්‍රාමීය බැංකු හා තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය ගොඩ නැගේ
පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විරෝධතා සතිය අරඹයි
පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය නුවරඑළිය ජනතාව බලගන්වයි
උසස් පෙල ප්‍රතිඵල විකෘතිය සෙල්ලමකට ගන්න එපා! – නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය
අධ්‍යාපන ඇමතිගේ ප්‍රතිඵල ගැන ප්‍රකාශයට පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ විරෝධය
අධ්‍යාපනයට දෙමව්පියන්ගෙන් මුදල් අයකිරීම වහා නවතනු – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
