Sports

ඉන්දික දිසානායකටත් රන් පදක්කමක්..

COLOMBO (News 1st); – ඉන්දික දිසානායක අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනාගෙන තිබේ. ඒ, කිලෝ ග්‍රෑම් 73 බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය. මේ අතර චතුරංග ලක්මාල් ද අන්තර්ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඒ, කිලෝ ග්‍රෑම් 67 බර පන්තියේ ශූරතාවලිය ජයග්‍රහණය කරමින් ය. මෙම තරගාවලිය සිංගප්පූරුවේදී පැවැත්වෙයි.

The post ඉන්දික දිසානායකටත් රන් පදක්කමක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.