අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර ප්‍රකාශ කළා.
පුත්තලම ප්‍රදේශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඊට සහය පළ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් කැමැත්ත පළ කර ඇති බවයි.
Related Articles
ආහාර විෂ වී 42ක් මස්කෙළිය රෝහලේ
Posted on Author admin
ආහාර විෂ වීමක් හේතුවෙන් පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ නල්ලතන්නිය – ලක්ෂපාන වතුයායේ වතු කම්කරුවන් සහ කුඩා ළමුන් පිරිසක් මෙලෙස… Read More
ගිනි අවි සැපයූ පුද්ගලයෙකු රාගමදී අත්අඩංගුවට
Posted on Author admin
පසුගිය වසරේ ඔක්තෝම්බර් 02 වනදා ගම්පහ නගරයේදී මෝටර් රථයක තිබී ටී – 56 ගිනි අවි 3ක් හමුවීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු රාගම නගරයේදී ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More
එක්සත් ජනපද කොංග්රස් කමිටු නියෝජිත පිරිසක් – ජනපති හමුවෙයි
Posted on Author admin
සන්නද්ධ සේවා පිළිබඳ එක්සත් ජනපද කොංග්රස් කමිටුවේ නියෝජිත පිරිසක් අද ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවුණා. ශ්‍රී ලංකාව ලෝකයේ සියලූ රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ජනාධිපතිවරයා… Read More