බදුල්ල දිස්ත්‍රික්කය – හපුතලේ නගර සභාව 
එක්සත් ජනතා නිදහස් සන්ධානය-1610
එක්සත් ජාතික පක්ෂය-666
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ-59
ජනතා විමුක්ති පෙරමුණ-59

කේරල ගංජා, සහ මදන මෝදක ගුලි රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 62ක් ගතවු දෙදින තුළ අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය පවසයි. සතිඅන්ත නිවාඩුවට ශ්‍රී පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන එන තරුණයන් අත්අඩංගුවට ගැනීම සඳහා හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිළධාරින් හා හැටන් පොලිස් නිළ සුනඛ කොටිඨාශයේ කෝරා සුණඛයාගේ සහයෝගය මත වටවල දියගල ප්‍රදේශයේදී සිදුකරයි. […]
The post ගංජා සමග ශ්‍රී පාදය වඳින්න ගිය තරුණයන් 62ක් අත්අඩංගුවට appeared first on Lankatruth.
Related posts:නොච්චියාගම තරුණයන් දෙදෙනා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට
මහීපාලගේ ගංජා අත්අඩංගුවට!
කෝටි පහක කේරළ ගංජා අත්අඩංගුවට
ජීඑල්ගේ අපේක්ෂකයෙක් ගංජා කිලෝ 34ක් සමග අත්අඩංගුවට
බුදුන් වඳින්න ඩොලර් 1යි
වඳින්න ගිය දේවාලේ හිසේ කඩා වැටෙයි
වඳින්න ගිය පල්ලිය කඩා වැටිලා 70ක් මිය ගිහින් !
වඳින්න ගිය දේවාලය හිසට – මෝඩි ’13 ප්ලස්’ දෙන්න කියයි
පසුගිය පෙබරවාරි 22 දින සිට පුරා දින නවයක් බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ සියලු පාසල් වසා දමමින් ගුරුවරුන් 5%ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිදුකළ අඛණ්ඩ වැඩ වර්ජනය ඊයේ (06) දින ජයග්රහණයෙන් අවසන් විය. ඉහළ යන ජීවන වියදම හමුවේ ගුරුවරුන් මෙන්ම පාසල් සේවකයන්ගේද සාමූහික අරගලය අවසන් වූයේ ප්‍රාන්ත ආණ්ඩුකාර ජිම් ජස්ටිස් විසින් 5%ක වැටුප් වැඩි කිරීම නිත්‍යානුකූලව අනුමත කිරීමෙන් […]
The post එක්සත් ජනපදයේ දින නවයක අඛණ්ඩ ගුරු වැඩ වර්ජනය ජයග්රහණයෙන් අවසන් වේ appeared first on Lankatruth.
Related posts:කටුනායක සටන ජයග්රහණයෙන් නිමයි
ලේක්හවුස් සටන ජයග්රහණයෙන් නිමයි
කොළඹ චීන වාරයේ සේවක සටන ජයග්රහණයෙන් නිමකරයි
ට්‍රම්ප්ගේ ජයග්රහණයෙන් යුක්රේන ජනපති දෙගිඩියාවක!
ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩ වර්ජනයකට
අනධ්‍යයන සේවක අඛණ්ඩ වැඩ වර්ජනය අද සිට
6% ඇතුළු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩ විරෝධතාවකට
අද ඇරඹි වෛද්‍ය වැඩ වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා ඉදිරියට
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියපදිංචිය නොමැති සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් 18 දෙනෙකු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවය කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (07) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සිටින සුදුසුකම් නොලත් වෛද්‍යවරුන්ගේ නාමලේඛනය තම සංගමය සතු බවයි. නෙවිල් ප්‍රනාන්දු […]
The post නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හොර දොස්තරවරුන් 18ක් appeared first on Lankatruth.
Related posts:නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි
ආණ්ඩුව මට සම්පූර්ණ සහාය දෙනවා – නෙවිල් ප්‍රනාන්දු
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීම සඳුදා
SAITM එකට විරුද්ධ “ජේවීපී කාරයෝ” විතරයි – නෙවිල් ප්‍රනාන්දු
නෙවිල් ප්‍රනාන්දු රෝහල තවත් ජීවිතයක් බිලි ගනියි
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගැනීමෙන් ආණ්ඩුව SAITM සටන තවත් තීව්ර කළා
නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගැනීමත් ප්‍රෝඩාවක් – මෙන්න ඇත්ත
SAITM හි උපාධිය මුදලටමයි – නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගනියි
