බදුල්ල දිස්ත්‍රික්කය – බදුල්ල ප්‍රාදේශීය සභාව
එක්සත් ජනතා නිදහස් සන්ධානය – 8813
එක්සත් ජාතික පක්ෂය – 8225
ජනතා විමුක්ති පෙරමුණ – 1779
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පදිංචි බවට ලබාදී තිබූ සිංගප්පූරු ලිපිනයේ ඔහු නොමැති බව අධිවේගී තැපෑල් කුරියර් සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය […]
The post මහේන්ද්‍රනුත් උදයංගගේ අඩි පාරේම – නිවසෙන් පැන යයි appeared first on Lankatruth.
Related posts:මාර්තු 8 දාට පෙර එන්න, මහේන්ද්‍රන්ට කොටුව මහේස්ත්‍රාත් නියෝග කරයි.
මහේන්ද්රන්ගෙත් දුරකථන දත්ත අතුරුදහන් – CIDය දන්වයි
දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී
අර්ජුන් මහේන්ද්‍රන්ට CIDයේ පෙනී සිටින්නැයි නියෝග
CIDය මහේන්ද්රන්ගැන පරීක්ෂණ අරඹයි
උදයංගගේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් තහනම් කරයි
බැඳුම්කර කොමිසමේදි හෙළි වූ රවී සහ මහේන්ද්‍රන්ගේ ලිපිගොනු තවම බාරදී නැහැ
සචින් , ජයසූරියගේ අඩි පාරේම යයි
කුරුණැගල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම පොලීසිය හන්දිය ප්‍රදේශයේ උද්ඝෝෂකයක නිරතව සිටි පිරිසකට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර සිදු කිරීමෙන් පසු විරෝධතාවයේ නිරත 44දෙනෙකු තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම විරෝධතාවය අතරතුර පොලීසිය සහ එම ජනතාව අතර ඇතිවූ උණුසුම්කාරී තත්වය හේතුවෙන් පොලීසියේ නිලධාරීන් 04 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති […]
The post තඹුත්තේගම උද්ඝොෂණයේ නිරත 44ක් අත්අඩංගුවට appeared first on Lankatruth.
Related posts:අකුණු වැදීමෙන් 44ක් මිය යයි
තඹුත්තේගම විරෝධතා – පොලීසියෙන් කඳුළුගෑස්
තඹුත්තේගම මැදි විදුහලට ගිනිතියලා
උපවාසයේ නිරත රැඳවියන්ට අසාධ්‍යයි
කරුංකා ජාවාරමේ නිරත ආණ්ඩුවේ ප්‍රබලයා කවුද?
ජෙලි ජාවාරමේ නිරත ඇමති ලේකම් මෙන්න
ආපදා මෙහෙයුම්වල නිරත හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
ජවිපෙ “රතු තරුව” සහනසේවා කටයුතුවල නිරත වෙමින්
බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න යැයි ඌව පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා පසුගිය 04වනදා බණ්ඩාරවෙලදි පැවසීය. ඒ බණ්ඩාරවෙල නගර සභාවට සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට කරාමය ලකුණෙන් තරඟ වදින උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ ස්වාධීන කණ්ඩායමේ ජය තහවුරු කරන […]
The post බණ්ඩාරවෙල වසන්තයේ නගරය බවට පත්කරන්න සැබෑ ජනතා නියෝජිතයින්ට බලය දෙන්න appeared first on Lankatruth.
Related posts:බණ්ඩාරවෙල නගරය එකම හිස් ගොඩක් වෙයි – නගරයේ සියලු මාර්ග ජනතාවගෙන් වැසී යයි
සැබෑ ජනතා අයිතීන් ලබාදිය හැක්කේ ජවිපෙ පාලනයකට පමණයි
ආණ්ඩුව ඇතුලේ ඉන්න බොරු දේශප්‍රේමී කුකුල් පැටවුන්ට අධිරාජ්‍යවාදයේ වානේ කටුව කඩන්න බැහැ. එය කළ හැක්කේ සැබෑ ජනතා බලවේගවලට පමණයි. – ටිල්වින් සිල්වා
මානව හිමිකම් නියෝජිතයින්ට ඇරයුම් කළේ ලංකාවෙන් – පාලිත කොහොන
ඉල්ලා අස්වුනත් ලයිස්තුවට පිටින් කිසිවෙකුත් පත්කරන්න බැහැ
අරාබි වසන්තයේ අනිටු ප්‍රතිඵල
උතුරු වසන්තයේ හොරකම් වහන්න සැලැස්මක්
අරාබි වසන්තයේ සිහින දකින ට්‍රැමඩෝල් පැංචා