Gossips

WWE පිටියේ සියල්ලන් ආදරය කළ සුපිරි වීරයා රහසේම දිවියට සමුදෙයි

WWE පිටියේ සියල්ලන් ආදරය කළ සුපිරි වීරයා රහසේම දිවියට සමුදෙයි "
සුපිරි WWF මෙන්ම WWE මල්ලවපොර ශූරයෙකු වූ ලොවක් ආදරය කළ Bruno Sammartino ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
මියයනවිට ඔහුගේ වයස අවුරුදු 82 ක්.
මල්ලවපොර පිටියේ මෙල්ලකළ නොහැකි චරිතයක් වූ Bruno Sammartino මාස කිහිපයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය ඔහු පිළිබඳව වාර්තා කර තිබුනේ මේ අයුරින්.