WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ වරකට යොමුකළ හැකි පණිවුඩ සංඛ්‍යාව 5කට සිමා කර කිරීමට WhatsApp සමාජ මාධ්‍ය ජාලය තීරණය කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
Related Articles
අර්තාපල් ගොවීන් වන්දි ඉල්ලයි
Posted on Author admin
අර්තාපල් ආනයනය කිරිම හේතුවෙන් තමන්ට සිදුවන අලාභය වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ලබාදෙන ලෙස අර්තාපල් ගොවින් රජයෙන් ඉල්ලීමක් කරනවා. ආනයනික අර්තාපල් වෙළඳුන් හේතුවෙන් දේශිය ගොවීන්ට කිලෝවකට රුපියල්… Read More
හික්කඩුවේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ
Posted on Author admin
හික්කඩුව – බද්දේගම පාර තැපැල් කාර්යාලය අසළ ඊයේ (23) සිදුවූ වෙඩි තැබීම පාතාල කණ්ඩායම් දෙකක් අතර කළක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් බවට සැක මතුව තිබෙනවා. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය… Read More
අවශ්‍ය මොහොතක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 20 ක් එන්න සුදානම් – ආනන්ද අලුත්ගමගේ
Posted on Author admin
බහුතරය අවශ්‍ය ඕනෑම මොහොතක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ වෙත සහයෝගය පළකරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා. Read More