Gossips

Update : STF සමඟ වෙඩි හුවමාරුවකින් රෝහල් ගතකළ මධූෂ්ගේ දකුණේ ප්‍රධානියා මරුට

වෙඩි හුවමාරුවකින් අනතුරුව රෝහල්ගතකළ මාකඳුරේ මධූෂ්ගේ දකුණේ ප්‍රධාන ගෝලයා වන මානෙල් රෝහණ නොහොත් තිලක් නමැති පාතාල නායකයා මියගොස් තිබෙනවා
මාතර කඹුරුපිටියේදී STF සමඟ වෙඩි හුවමාරුවකින් බරපතළ තුවාල ලැබූ ඔහු අද පස්වරුවේ රෝහල්ගතකර තිබෙනවා.
Update : Monday, June 25, 2018 8.45
——————————————-
මාතර කඹුරුපිටියේදී STF සමඟ වෙඩි හුවමාරුවකින් මාකඳුරේ මධූෂ්ගේ දකුණේ ප්‍රධාන ගෝලයා වන මානෙල් රෝහණ නොහොත් තිලක් නමැති පාතාල නායකයා තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.