ETI තැන්පත්කරුවන්ගේ පා ගමන නිසා ගාලු මුවදොර පාර කොළඹ ලෝටස් වටරවුම අසලින් වසා දමා තිබෙනවා.
update – 2018-08-08 ,1.00 am
……………………………………………………
rn
ETI තැන්පත්කරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක්rn
ETI තැන්පත්කරුවන්ගේ පා ගමනක් වැලැක්වීම හේතුවෙන් ඉබ්බන්වල හන්දියේදී පොලිසිය සහ තැන්පත්කරුවන් අතර උනුසුම් තත්ත්වක්.
