බන්ධනාගාර නිලධාරින් සමඟ පැවතී සාකච්ඡාවෙන් පසු විරෝධතාව අවසන් කිරීමට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් තීරණය කර තිබෙනවා.
Update : Tuesday, August 14, 2018,9:38 PM
——————————————————–
වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත කාන්තා රැඳවියන් පස්දෙනෙකු සාකච්ඡාවක් සඳහා බන්ධනාගාර අමාත්‍යංශයට පැමිණ තිබෙනවා.
