කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) පෙරවරුවේ භාරවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණියට අධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා.
Update :- Monday, June 4, 2018 12.40 pm
————————————————————–
කාන්තාවකට පහරදීමට තැත් කිරීම සහ රුපියල් 25,000 ක මුදලක් පැහැරගැනීමට තැත් කළ බවට චෝදනා එල්ලවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) පෙරවරුවේ භාරවුණා.
