හෙරොයින් ගිල පැමිණි පාකිස්තාන ජාතික කාන්තාවකගේ සිරුරෙන් ග්‍රෑම් 350ක් පමණ බරැති කරල් 35ක් ඉවත් කර ගනු ලැබූ බව පොලීසිය පවසනවා.
67 හැවිරිදි එම සැක කටයුතු කාන්තාව තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සමඟ ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්.
පසුව ඔවුන් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් අනතුරුවයි මෙලෙස ඇයගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ඉවත් කරගෙන ඇත්තේ.
දැනට ඉවත් කරගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 42ක් වන බව සඳහන්.
මොවුන් දෙදෙනාම මීගමුව මහේස්ත්‍රාත්වරයා විසින් දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී තිබෙනවා.
Update : Friday, October 26, 2018 1.19am
—————————————————-