Gossips

Update : පිටකොටුවේ ගින්න පාලනය කරයි

කොළඹ – පිටකොටුව – ප්‍රධාන හරස් වීථියේ ගොඩනැගිල්ලක අද (07) උදෑසන ගින්නක් හටගත්තා.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 6 ක් යෙදවූ බවයි ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට හැකිවී ඇති බව පොලීසිය සඳහන් කළා.

Update : Saturday, July 7, 2018 11.04
————————————————
කොළඹ – පිටකොටුව – ප්‍රධාන හරස් වීථියේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවන හමුදාව ප්‍රකාශ කළේ ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ කිහිපයක් මේ වනවිට එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි.