Gossips

update: පරිසර රාජ්‍ය අමාත්‍ය ධුරය සමඟ දුනේෂ් ගන්කන්ද රජයට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසට පත්කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පස්වරුවේ රාජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් බවයි.
update : Tuesday, 30 October 2018 – 18.33
————————————————————
තවත් එජාප මන්ත්‍රීවරයෙක් ජනපති සහ අගමැති හමුවෙයි
එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.
ඔහු පසුගිය යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හොබවනු ලැබුවා.