Gossips

Update :- තැපැල් සේවක විරෝධයක් නිසා මාර්ගයක් අවහිර වෙයි

තැපැල් සේවක විරෝධයක් නිසා කොළඹ ඕල්කට් මාවත කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් අවහිරවී තිබෙනවා.
Update :- June 18, 2018 12.54 pm
————————————————————
තැපැල් සේවක විරෝධතාවය නිසා ගමනාගමනයට බාධා
තැපැල් සේවක විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට මරදාන දෙසට පැමිණෙන මංතිරුව අවහිර වී ඇති බව අප වාර්තාකරු පවසනවා.