Gossips

Update – ඩී.ආර්. විජේවර්ධන මාවතේ වෙළඳසැලක හට ගත් ගින්න මැඩපවත්වයි

කොළඹ – ඩී.ආර්.විජේවර්ධන මාවතේ නෙළුම් කුළුණ ආසන්නයේ පිහිටි වෙළඳසැලක අද (28) උදෑසන හට ගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කළේ ගින්න නිවීම සදහා ගිනි නිවීමේ රථ කිහිපයක් එම ස්ථානයට යොමුකළ බවයි.
වෙළඳසැලේ තිබූ ගෑස් සිලින්ඩරයක සිදුවූ කාන්දුවක් ගින්නට හේතුව බවට පොලීසිය සැක කරනවා.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
Update :- Wednesday, February 28, 2018 10.20 pm
——————————————————————
කොළඹ – ඩී.ආර්.විජේවර්ධන මාවතේ නෙළුම් කුළුණ ආසන්නයේ පිහිටි වෙළඳසැලක ගින්නක් හට ගෙන තිබෙනවා.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ කිහිපයක් එම ස්ථානයට යොමුකළ බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.