කොළඹ – ජම්පටා විදීයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කාන්තාවක් ඇතුළු දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.
Update :- Sunday, July 8, 2018 8.55 pm
———————————————————-
ජම්පටා විදීයේ වෙඩි තැබීමක්
කොළඹ – ජම්පටා විදීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් තුවාලක ලැබූවන් රෝහල් ගතකළ බවයි පොලිසිය පවසන්නේ.
