Gossips

Update : උදයංග වීරතුංග ඩුබායි හි බන්ධනාගාරයක – නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

උදයංග වීරතුංග දැනට ඩුබායි හි බන්ධනාගාරයක රඳවා සිටින බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා.
මේ අතර මිග් යානා ගණුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ එම සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.
Update : Friday, June 29, 2018 11.20
———————————————
මිග් යානා ගණුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ එම සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.