Gossips

Update : ඇවර්න්ගාඩ් පාවෙන අවි ගබඩාවේ භාරකරු රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඇවර්න්ගාඩ් පාවෙන අවි ගබඩාව එවකට භාරව සිටි ඇල්ෆ්‍රඩ් විජේතුංග තිලකරත්න ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහුව අද(29) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශණවලට අදාළවයි ඇල්ෆඩ් විජේතුංග ඊයේ ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවේ.
Update : Thursday, March 29, 2018 , 14.05
———————————————————-
ඇවර්න්ගාඩ් පාවෙන අවි ගබඩාව එවකට භාරව සිටි ඇල්ෆ්‍රඩ් විජේතුංග තිලකරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.