ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම් අප්‍රේල් 3 වන දා සිට වඩා පුළුල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
හිඟුරක්ගොඩ – ආනන්ද බාලිකා ජාතික පාසලේ ඉදිකළ පිහිණුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා, දකුණු මුහුදේ දී ඉරාන ජාතිකයින් 9 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් හෙරොයින් පිළිබදව ද අදහස් පළ කර සිටියා.
rn rnUpdate :rn
විභාග සමත්වීම මෙන්ම ජීවිතය ජයගැනීම දරුවන්ට අභියෝගයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
මින්නේරිය ජාතික පාසලේ පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
