Gossips

Update – අන්තරේ, සයිටම් විරෝධී පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
Update :- Tuesday, June 19, 2018 1.01 pm
————————————————————–
සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් රාජගිරිය අවට දැඩි රථවාහන තදබදයක්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් රාජගිරිය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.