Gossips UNP මැයි දින වේදිකාවට පොහොට්ටුවේ කණ්ඩායමක් සමඟ ප්‍රබලයෙකුත් එක්වන බවට ඉඟියක් Posted on April 2, 2019 Author admin Comments Off on UNP මැයි දින වේදිකාවට පොහොට්ටුවේ කණ්ඩායමක් සමඟ ප්‍රබලයෙකුත් එක්වන බවට ඉඟියක් 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගත් පුළුල් පෙරමුණට දැනටමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින්ද එක්ව සිටින බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා.ඔහු මේ බව සදහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.