පවතින ආණ්ඩුව ලංකා ඉතිහාසයේ පළමු වතාවට වැඩ නොකර රැකියා බෙදාහදාගත් ආණ්ඩුවක් බව එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක ධනවංශ මහතා චෝදනා කරනවා.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ එක්සත් ජාතික පාක්ෂිකයින් මේ වනවිට දැඩි කලකිරීමට පත්ව ඇති බවයි.
rn
