Gossips UNP පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ගැන විශ්වාසයක් නෑ – මහින්ද යාපා Posted on January 1, 2019 Author admin Comments Off on UNP පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ ගැන විශ්වාසයක් නෑ – මහින්ද යාපා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සිදුකරන ප්‍රකාශ පිළිබදව විශ්වාසයක් තැබිය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.ඔහු මේ බව කියා සිටියේ මාතර ප්‍රදේශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.