Gossips UNPය පොරොන්දු ඉටුකළේ නෑ – ඇමති පාඨලී Posted on March 27, 2018 Author admin Comments Off on UNPය පොරොන්දු ඉටුකළේ නෑ – ඇමති පාඨලී එක්සත් ජාතික පෙරමුණ තුළ කටයුතු කිරීමේදී එක්සත් ජාතික පක්ෂය තමන් වෙත ලබාදුන් පොරොන්දු ඉටුකර නොමැති බව ජාතික හෙළ උරුමය පවසනවා.ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික මහතා මේ බව කියා සිටියා.