Gossips TNA සහ එජාපෙ හෙට පස්වරුවේ ජනපති හමුවෙයි Posted on November 29, 2018 Author admin Comments Off on TNA සහ එජාපෙ හෙට පස්වරුවේ ජනපති හමුවෙයි ද්‍රවිඩ ජාතික සන්ධානය සහ එක්සත් ජාතික පෙරමුණ හෙට පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට සූදානම් වනවා. ඒ අනුව ද්‍රවිඩ සන්ධානය හෙට පස්වරු 6 ට සහ එක්සත් ජාතික පෙරමුණ රාත්‍රී 7 ට ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවීමට නියමිතයි.