ඔක්තෝබර් 26 වනදාට පෙර පැවති පරිදි එක්සත් ජාතික පෙරමුණේ රජයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 14 කගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය ඉතා අශිෂ්ඨ බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා.
ඒ අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.
