Gossips TNA කළ වරදක් ගැන ටෙලෝ සභාපතිගෙන් හෙළිදරව්වක් Posted on December 5, 2018 Author admin Comments Off on TNA කළ වරදක් ගැන ටෙලෝ සභාපතිගෙන් හෙළිදරව්වක් කොන්දේසි විරහිතව දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහය පළ කිරීම වරදක් බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වනටෙලෝ සංවිධානයේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ යාපනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.