Gossips TM ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගනී Posted on November 14, 2018 Author admin Comments Off on TM ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගනී හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු එය තහවුරු කළා.