Sports

T20 World Cup: ලහිරු කුමාරට හා ලිටන් ඩාස්ට ICCයෙන් දඩ

COLOMBO (NEWS1ST): පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවැති තරගයේදී ICC රීති කඩ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු කුමාරට සහ බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලිටන් ඩාස්ට දඩ නියම කර තිබේ. ලහිරු කුමාරට තරග ගාස්තුවෙන් 25%ක මුදලක් සහ ලිටන් ඩාස්ට 15%ක මුදලක් දඩ ලෙස නියම කිරීම කර ඇති අතර, ඔවුන් දෙදෙනාටම එක් දඬුවම් […]

The post T20 World Cup: ලහිරු කුමාරට හා ලිටන් ඩාස්ට ICCයෙන් දඩ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.