News 1st – ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායම කොරෝනා වෛරසය සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පවසයි. ඒ අනුව එම කණ්ඩායම මෙම තරගාවලියේදී මහජන සම්බන්ධතා සීමා වන ලෙස හැසිරීමට ඔවුන් තීරණය කර තිබේ. ලබන 19 වැනි දා ගාල්ලේදී ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා […]
The post කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න එංගලන්ත ක්‍රිකට් පිල වෙනසකට සැරසෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
News 1st – අයි.පී.එල් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගයෙන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ජය ගෙන තිබේ. මුම්බායිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 කට ලකුණු 162 ක් රැස් කළේ ය. නායක රෝහිත් ශර්මා ලකුණු 24 යි. සූර්යකුමාර් යාදේව් ලකුණු 23 ක් රැස් කළේ […]
The post මුම්බායි ඉන්ඩියන්ස් IPL දෙවනවටයේ ස්ථානය තහවුරු කරගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් පැන වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙනි. දකුනු අප්‍රිකාවට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ධනුෂ්ක ගුණතිලක, ක්‍රීඩක ආචාර ධර්ම කඩ කළ බවට කණ්ඩායම් කළමනාකාරීත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී […]
The post ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.