Sports

T20 ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට ද? නවසීලන්තයට ද?

COLOMBO (NEWS1ST): 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත කණ්ඩායම් අතර අවසන් මහා තරගය ඩුබායිහිදී අද(14) පැවැත්වෙයි. තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත ය. 20 යි 20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට නවසීලන්තය සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර 2010 වසරේදී අනුශූරයින් වූ ඔස්ට්‍රේලියාව 20 යි 20 ලෝක […]

The post T20 ලෝක කුසලානයේ ජය ඔස්ට්‍රේලියාවට ද? නවසීලන්තයට ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.