Sports

T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

COLOMBO (NEWS1ST): පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(06) අලුයම දිවයිනට පැමිණි‌යේ ය. කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, අද අලුයම 1.00 පමණ ඔවුන් මෙරටට ළඟා වූ බවය. මෙවර තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ සියලු තරග ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අනතුරුව සුපිරි 12 දෙනාගේ වටයට පිවිසියේය. […]

The post T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.