Sports

T20 තරගාවලිය: ශ්‍රී ලංකාවට එංගලන්තය ඉදිරියේ 3-0 අන්ත පරාජයක්..

COLOMBO (News 1st): ශ්‍රී ලංකාව සමගපැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය එංගලන්තය තරග 3 ට 0 ක් ලෙස අද ජය ගැනීමට සමත් විය. ඒ, සවුත්හැම්ටන්හිදී පැවැති තුන්වැනි තරග ලකුණු 89 කින් ජය ගනිමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට […]

The post T20 තරගාවලිය: ශ්‍රී ලංකාවට එංගලන්තය ඉදිරියේ 3-0 අන්ත පරාජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.